ලංකාවේ ජන සමාජය නමැති වේදිකාව දෙස ඈතින් සිට බලන විට පෙනෙන දැවැන්ත එකම චරිතය ගුණදාස අමරසේකරයි... අමරසේකර චරිතය ඉදිරි පරපුරට අනිවාර්යෙන්ම හඳුන්වා දිය යුතුයි - මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා යනු වරෙක වෛද්‍යවරයකු ද, තවත් වරෙක සාහිත්‍යධරයකු ද, තවත් වරෙක ජාතික විමුක්ති ව්‍යාපාරයේ නියමුවකු බවද, මෙසේ භූමිකා කිහිපයක් නියෝජනය කරන පුද්ගලයකු දැකගැනීම ඉතාමත්ම විරල බව ද මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පැවසුවේ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් රචනාකරන ලද 'ගමනක ආවර්ජනා' කෘතිය ජාතික පාසල්වලට සහ ගුරු විද්‍යාලවල පුස්තකාල සඳහා බෙදාහැරීමට අධ්‍යාපන අමාත්‍යංශයට බාරදීම සඳහා පැවති උත්සවයේ දී ය.
ජීවිතයේ මෙසේ භූමිකා කිහිපයක් නියෝජනය කරන යුග පුරුෂයකු වන ගුණාදාස අමරසේකර මහතා මාර්ටින් වික්‍රමසිංහ ශූරින් හඳුන්වා දුන් යථාර්ථවාදී සාහිත්‍ය සම්ප්‍රධාය ඉතා ඉහළටම ගෙන ගිය එකම සාහිත්‍යධරයා බවද පූජ්‍ය මල්වානේ චන්දරතන හිමියෝ සඳහන් කරති.
ලංකාවේ ජන සමාජය නමැති වේදිකාව දෙස යමෙකු ඈතින් සිට බලන විට පෙනෙන දැවැන්ත එක චරිතයක් ඇති බවත්, ඒ අමරසේකර ශූරීන් බවත් පවසන උන්වහන්සේ ගුණදාස අමරසේකර නමැති චරිතය මෙරට ඉදිරි පරපුරට හඳුන්වාදීම අතිශයෙන්ම වැදගත් බවත් පෙන්වා දෙති.
මෙරටේ අනාගත දරුවන්ට ඇති එකම ආදර්ශය ලෙස ගුණදාස අමරසේකර ශූරින්ව දැක්විය හැකි බවද, සංස්කෘත පඬිවරුන් පවසන ආකාරයට ඥානය උරාගන්නා ක්‍රම හතරක් ලෝකයේ ඇති බවත් එම ඥන හතරම ඇති ලංකාවේ සිටින එකම ප්‍රාඥයා ගුණදාස අමරසේකර බවද උන්වහන්සේ සඳහන් කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා