
කිසිඳු ආණ්ඩුවකට රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට උපාය මාර්ගික සැලසුමක් තිබුනේ නැහැ... අද රට ණය උගුලක හිරවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
මෙරට පත්වූ ආණ්ඩුවලට රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කිසිඳු වැඩපිළිවෙලක්, උපාය මාර්ගික සැලැස්මක් නොතිබූ බවත්, 1948න් පසු බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම පාහේ සිදුකළේ රට ආර්ථික වශයෙන් අගාධයකට ලක්කිරීම පමණක් බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
රූපවාහිනී නාලිකාවක් සමග පැවැත් වූ සංවාදයක දී ඒ මහතා පවසන්නේ එට තුළ නිෂ්පාදන ආර්ථිකය අද වන විට මුළුමනින්ම බිඳවැටී ඇති බව හා කෘෂි ආර්ථිකය කේන්ද්‍රකරගත් රටක් වූවද කෘෂි ආර්ථිකය ද මේ වන විට ජාතික ආර්ථිකයට දායකත්වය දක්වන්නේ ඉතා සුළුවශයෙන් පමණක් බවත්ය.
රටේ ජාතික ආදායම, ජාතික වියදම පියවාගැනීම සඳහා සරිලන තත්ත්වයක අද නොමැති බවද පෙන්වා දෙන ඒ මහතා ජාත්‍යන්තරයෙන් ලබාදෙන ණය නොමැතිනම් රට සංවර්ධනය කළ නොහැකි බවට රටේ පාලකයන් විශ්වාස කරන තැනට පත්වීම නිසා අද රට ණය උගුලක සිරවී ඇති බවත් සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
