
ආදායම් බදු, වැට් බදු අඩු කලොත් වෙන ක්‍රමයකට ඒ ආදායම උපයන්න වෙනවා - ජනපති අනුර කියයි
ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව සිටින තත්ත්වය මත ඉදිරියට යාමට පරාමිතීන් දෙකක් ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යාම හෝ ඉන් ඉවත්ව වෙනම ක්‍රමවේදයකට රාජ්‍ය පාලනය කිරීම එම පරාමිතින් දෙක බවද ඔහු පැවසීය.
නමුත් දැන් පවතින තත්ත්වය යටතේ ඉන් ඉවත්ව ඉදිරියට යාමට හැකියාවක් නැතැයිද එවන් කම්පනයක් මේ මොහොතේ මෙරට ආර්ථිකයට ඔරොත්තු නොදෙන බවත් හෙතෙම කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එක්වෙමිනි.
අයවැය යෝජනාවලිය හරහා ආදායම් උපයන විට ගෙවීම බදු සංශෝධනය අඩු කළහොත් එම අහිමිවන ආදායම වෙනත් ක්‍රමයක් හරහා උපයා ගත යුතුව ඇතැයි ද ජනතාවට පොරොන්දු වී ඇති පරිදි සමහර භාණ්ඩ වර්ග කිහිපයක භාණ්ඩ හා සේවා බද්ධ ඉවත් කළහොත් එයින් අහිමිවන ආදායමද උපයාගත යුතුව ඇතැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
