News Category
From Date
To Date
Maximum Number of Result

ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක නිළධාරියා කෝවිඩ් එන්නත් වංචාව සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට නියමිතයි!

Nov 7, 2024 at 03:14 PM
|

ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලාට කෝවිඩ් එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බිලියන ගණනක් වංචා කළ බවට එල්ලවන චෝදනා හේතුවෙන් වී සිරගත වීමට ඉඩ ඇති බව පැවසේ. 

සියල්ල ලාභය අරමුණු කරගනිමින් පවුල් විනාශ කිරීම, දරුවන්ට හානි කිරීම සහ ජීවිත විනාශ කිරීම හේතුවෙන් ලොව විශාලතම පාවාදීම බවට පත්විය හැකි දේ සම්බන්ධයෙන් දැවැන්ත ඖෂධ සමාගම වගකිව යුතු බවට ලන්දේසි අධිකරණයක් ඉදිරියේ නඩු කටයුත්තක් ආරම්භ වී ඇත. අවසානයේදී යුක්තිය දොරට තට්ටු කර තිබේ.

ෆයිසර් සමාගමේ පොරොන්දුවල ප්‍රකාශකයා වන බෝර්ලා, ඔහු ප්‍රකාශ කරන වචන විශ්වාස කිරීමට බිලියන ගණනකට ඒත්තු ගන්වමින්, කෝවිඩ් එන්නත “ආරක්ෂිත සහ ඵලදායී” බව ලෙඔකයට සහතික විය. නමුත් දැන් ඔහුගේ මැදිහත්වීම විනිසුරුවරයෙකු විමර්ශනය කරමින් සිටින අතර, ගෝලීය පාවාදීමක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරන් දේ වෙනුවෙන් ඔහුට වින්දි ගෙවීමට සිදුවිය හැකිය. මෙය යුක්තිය පසඳිලීම වෙනුවෙන් මුහුණ දෙන ප්‍රධාන විධායක නිලධාරියෙකු පිළිබඳ සිද්ධියක් පමණක් නොව එය ඔවුන් "බොරුවක්" අලෙවි කර ඇති බවට විශ්වාස කිරීම හේතුවෙන් ලෝකයක් අවදි වීම පිළිබඳ සිද්ධියකි. ෆයිසර් සමාගම ලාභ අපේක්ෂාවෙන් කළ ක්‍රීඩාව හේතුවෙන් නිරෝගී දරුවන් කඩා වැටෙනු බලා සිටින දෙමව්පියන්, අහිමි වූ ආදරණීයයන් හේතුවෙන් වැලපෙන පවුල්,ලෝකය පුරා විසිරී සිටී.

වංචාකාර ෆයිසර් සමාගන පිටුපස තිබෙන සත්‍ය නම් මංමුලා සහගත කාලයක් ගත කරමින් සිටි ලෝක ජනය වෙත පිළිතුර ලෙස ලාභ ලබා ගැනීමේ අරමුණින් ඔවුන්ගේ එන්නත පැටවීමයි. බෝර්ලාගේ ලෝක ජනයා තුළ ගොඩ නැගූ විශ්වාසය පිටුපස ඩොලර් බිලියන ගනන් මුදල්, වේගවත් අනුමත කිරීම් සහ ඕනෑම වියදමක් දරා  ඉතිහාසය සෑදීමේ ආයතනික අභිලාෂයන් පැවතුනි. ආණ්ඩු, මාධ්‍ය සහ මහජන විශ්වාසය එක් මහා සහතිකයක් තුළ උත්තෝලනය කරන ලද අතර, අවදානම් පිළිබඳ සාක්ෂි නොසලකා හරින ලද හෝ අවතක්සේරු කරන ලදී. අද ඒ පොරොන්දු බොල් වී අහුරු බව්ට පත්වී  ඇත.

 "95% කාර්යක්ෂමතාවය," "අවම අතුරු ආබාධ" ලෙස කළ කුමන්ත්‍රණකාරි ප්‍රකාශ අද හෙළි වෙමින් තිබේ. කෙසේ වුවද එන්නත හේතුවෙන් ඇතිවූ දරුණු ආබාධ පිළිබඳ වාර්තා මෙම අධිකරණ කටයුත්තට හේතු සාධක වී තිබේ. බොහෝ දෙනෙකුට, ෆයිසර්ගේ පොරොන්දුව දැවැන්ත ගෙවීම් කිරීමට බල කිරීම් සමඟ ආපසු පැමිණියේය. ඒවා අතර හෘදයාබාධ ඇති දරුවන්, නිදන්ගත රෝගවලින් පෙළෙන වැඩිහිටියන්, කිසි විටෙකත් අනතුරු අඟවා නොතිබූනු බව අනාවරණය නොවූ ආදරණීයයන්ට අතුරු ආබාධ වැලඳීම වෙනුවෙන් වැලපෙන පවුල් දක්නට ලැබෙන්නේය.

එන්නත් ලබා ගත් තරුණයින් හදිසියේම පීඩාවට පත් කරන මයෝකාඩයිටිස් රෝගය වැළඳීමෙන් දැන් අසරණ වී සිටින තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කථා උදාරණයට ගත හැක. නැතහොත් සාමාන්‍ය ජීවිතය වෙනස් කරන සෞඛ්‍ය ගැටලු ඇති ෆයිසර් විශ්වාස කළ අයගේ කතා සලකා බැලිය හැක. මේවා හුදු දත්ත පමණක් නොව - ජගත් මානවයාගේ ව්‍යසනයකි.  බෝර්ලා සම්බන්ධයෙන් ගත් කළ  එය ඓතිහාසික පාවාදීමකි.

දරුවන්ගේ ජීවිත මත ඔට්ටු ඇල්ලු ෆයිසර්ගේ එන්නත, සෑම වයස් කාණ්ඩයකම දරුවන්ට ආරක්ෂිත යැයි විකුණනු ලැබූ හෙයින් ගණන් කළ නොහැකි තරම් දරුවන් ගණනකට හානි කර ඇත. කුඩා දරුවන්ගේ හෘද රෝග, කලකට පෙර දුර්ලභ වූ අතර, දැන් භයානක තත්වයකට පැමිණ තිබේ. එන්නත ලබාදුන් දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට ද්‍රෝහිකමක් කළා යැයි දැනෙනවා පමණක් නොව, තම දරුවාගේ ජීවිතය ෆයිසර්ගේ බිලියන ගණනක ලාභයට දායක වූවාදැයි කියා සිහියට නගමින් සිටිති.

මාධ්‍ය සංකීර්ණත්වය:  

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් නිශ්ශබ්දතාවය සහ ඔට්ටු ඇල්ලීම මගින් ෆයිසර් ආරක්ෂා කර ඇත. ප්‍රශ්න යටපත් කිරීම, උත්සුකයන් බැහැර කිරීම, විවේචකයන් කුමන්ත්‍රණ න්‍යායවාදීන් ලෙස ලේබල් කිරීම ආදී උපක්‍රම මගින් ප්‍රධාන දරාවෙඔ මාධ්‍ය ෆයිසර්ගේ මත ආධිපත්‍යය දැරීමට ඉඩ දුන්නේය. ඔවුන්ගේ නිශ්ශබ්දතාවය ෆයිසර්ගේ ලාභ අධිරාජ්‍යය කෙරෙහි විශ්වාසය තබමින් මහජනතාවට අවදානම් පිළිබඳ අන්ධභාවයක් ඇති කළේය.

යුක්තිය අවසානයේ පැමිණේ:

නෙදර්ලන්තයේ ලන්දේසි අධිකරණය තීරණාත්මක ස්ථාවරයකට පැමිණ තිබේඉ. විනිසුරුවරයෙකු බෝර්ලාගේ ප්‍රකාශයන් විමර්ශනය කරමින් සිටියි. මෙම නඩුවෙන් සැඟවුණු සන්නිවේදනයන්, යටපත් කළ පර්යේෂණ සහ ජීවිත අහිමි කිරීමට ඉදිරිපත් කළ බොරු හෙළි කළ හැකි වනු ඇත. පොරොන්දු මත ගොඩනැගුණු බෝර්ලාගේ අධිරාජ්‍යය දැන් බිඳවැටීමේ අද්දරට පැමිණ තිබේ. වරදකරු බව ඔප්පු වුවහොත්, බන්ධනාගාරය ඔහු එනතුරු බලා සිටිනු ඇත. එමගින්  ආයතනික වගවීමේ දැවැන්ත වෙනසක් සිදුවනු ඇත.

සත්‍යය සඳහා මහජනතාවගේ ඉල්ලීම ඉහල ගොස් මහජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් ඇත. කලක් ෆයිසර් සමාගන විශ්වාස කළ අය දැන් යුක්තිය ඉල්ලා හඬා වැටෙති. මෙම ඉල්ලීම දඬුවම් සම්බන්ධයෙන් පමණක් නොව - දැවැන්ත ඖෂධ සමාගම් වල ආකල්ප වෙනස් කිරීමක් ද්කවා ඉදිරියට පැමිණ තිබේ. 

 ඵෙඔප්ලෙ අරෙ ඩෙමන්ඩින්ග් ටිඝ්ටෙර් රෙගුලටිඔන්ස්, ඉන්ඩෙපෙන්ඩෙන්ට් ඔවෙර්සිඝ්ට්, අන්ඩ් රේල් cඔන්සෙඣුඑන්cඑස් ෆොර් cඔර්පොරටෙ ඩෙcඑප්ටිඔන්.

ජනතාව දැඩි රෙගුලාසි, ස්වාධීන අධීක්ෂණය මෙන්ම ආයතනික රැවටීම් වැලැක්වීම සඳහා යථාර්තවාදී ප්‍රවේශයන් ඉල්ලා සිටිති. බෝර්ලාට නියමිතව තිබෙන සිරගත වීම හුදෙක් පුද්ගලික දඬුවම් පැමිණවීමක් පමණක් නොවේ; එය අන්ධ විශ්වාසය අවසන් වී ඇති බවට සෑම සංස්ථාවකටම ලැබෙන සංඥාවකි.

නිගමනය:

බෝර්ලාගේ එර්හිව නඩු කට්යුතු ආරම්භ කිරීමේ දිනය ෆයිසර් බල බිඳුණු පද්ධතිය සම්බන්ධයෙන් හෙළිදරව් කරන දිනය බවට පත්ව ඇත.බෝර්ලාගේ සහතිකය, වරක් ලෝක ජනයාට සැනසිල්ලක් වූ අතර, දැන් ඔහුව විශ්වාස කර මිල ගෙවූ ජනයාට පාවාදීමක් ලෙස හැඟී යමින් පවතී.බෝර්ලා සිරගෙදරට යොමු කරන්නේ නම්, එය ආයතනික යුක්තිය සම්බන්ධෑය්න් වන සන්ධිස්ථානයක් වනු ඇත. මෙය දඬුවමට වඩා වැඩි යමකි. එය ජීවිත හැඩගස්වන ප්‍රතිපත්තිවලින් දැවැන්ත ඖෂධ සමාගම් වල  ග්‍රහණය ඉවත් කරමින් මහජන සෞඛ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් කරනු ලබන් කැඳවීමකි.

එය බෝර්ලාගේ වැටීම මගින් ආරම්භ වනවා පමණක් විය හැකිය. ප්‍රශ්නය ඔහු යුක්තියට මුහුණ දෙයිද යන්න පමණක් නොවේ දිගු කලක් තිස්සේ බොහෝ මානවවාදී දේවලින් ඉවත් වූ කර්මාන්තයක් නැවත හැඩගස්වන්නේද යන්නයි.

මූලාශ්‍ර...

https://t.me/JulianAssangeWiki

සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.