ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක නිළධාරියා කෝවිඩ් එන්නත් වංචාව සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට නියමිතයි!
ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලාට කෝවිඩ් එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බිලියන ගණනක් වංචා කළ බවට එල්ලවන චෝදනා හේතුවෙන් වී සිරගත වීමට ඉඩ ඇති බව පැවසේ.
සියල්ල ලාභය අරමුණු කරගනිමින් පවුල් විනාශ කිරීම, දරුවන්ට හානි කිරීම සහ ජීවිත විනාශ කිරීම හේතුවෙන් ලොව විශාලතම පාවාදීම බවට පත්විය හැකි දේ සම්බන්ධයෙන් දැවැන්ත ඖෂධ සමාගම වගකිව යුතු බවට ලන්දේසි අධිකරණයක් ඉදිරියේ නඩු කටයුත්තක් ආරම්භ වී ඇත. අවසානයේදී යුක්තිය දොරට තට්ටු කර තිබේ.
ෆයිසර් සමාගමේ පොරොන්දුවල ප්‍රකාශකයා වන බෝර්ලා, ඔහු ප්‍රකාශ කරන වචන විශ්වාස කිරීමට බිලියන ගණනකට ඒත්තු ගන්වමින්, කෝවිඩ් එන්නත “ආරක්ෂිත සහ ඵලදායී” බව ලෙඔකයට සහතික විය. නමුත් දැන් ඔහුගේ මැදිහත්වීම විනිසුරුවරයෙකු විමර්ශනය කරමින් සිටින අතර, ගෝලීය පාවාදීමක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරන් දේ වෙනුවෙන් ඔහුට වින්දි ගෙවීමට සිදුවිය හැකිය. මෙය යුක්තිය පසඳිලීම වෙනුවෙන් මුහුණ දෙන ප්‍රධාන විධායක නිලධාරියෙකු පිළිබඳ සිද්ධියක් පමණක් නොව එය ඔවුන් "බොරුවක්" අලෙවි කර ඇති බවට විශ්වාස කිරීම හේතුවෙන් ලෝකයක් අවදි වීම පිළිබඳ සිද්ධියකි. ෆයිසර් සමාගම ලාභ අපේක්ෂාවෙන් කළ ක්‍රීඩාව හේතුවෙන් නිරෝගී දරුවන් කඩා වැටෙනු බලා සිටින දෙමව්පියන්, අහිමි වූ ආදරණීයයන් හේතුවෙන් වැලපෙන පවුල්,ලෝකය පුරා විසිරී සිටී.
වංචාකාර ෆයිසර් සමාගන පිටුපස තිබෙන සත්‍ය නම් මංමුලා සහගත කාලයක් ගත කරමින් සිටි ලෝක ජනය වෙත පිළිතුර ලෙස ලාභ ලබා ගැනීමේ අරමුණින් ඔවුන්ගේ එන්නත පැටවීමයි. බෝර්ලාගේ ලෝක ජනයා තුළ ගොඩ නැගූ විශ්වාසය පිටුපස ඩොලර් බිලියන ගනන් මුදල්, වේගවත් අනුමත කිරීම් සහ ඕනෑම වියදමක් දරා ඉතිහාසය සෑදීමේ ආයතනික අභිලාෂයන් පැවතුනි. ආණ්ඩු, මාධ්‍ය සහ මහජන විශ්වාසය එක් මහා සහතිකයක් තුළ උත්තෝලනය කරන ලද අතර, අවදානම් පිළිබඳ සාක්ෂි නොසලකා හරින ලද හෝ අවතක්සේරු කරන ලදී. අද ඒ පොරොන්දු බොල් වී අහුරු බව්ට පත්වී ඇත.
"95% කාර්යක්ෂමතාවය," "අවම අතුරු ආබාධ" ලෙස කළ කුමන්ත්‍රණකාරි ප්‍රකාශ අද හෙළි වෙමින් තිබේ. කෙසේ වුවද එන්නත හේතුවෙන් ඇතිවූ දරුණු ආබාධ පිළිබඳ වාර්තා මෙම අධිකරණ කටයුත්තට හේතු සාධක වී තිබේ. බොහෝ දෙනෙකුට, ෆයිසර්ගේ පොරොන්දුව දැවැන්ත ගෙවීම් කිරීමට බල කිරීම් සමඟ ආපසු පැමිණියේය. ඒවා අතර හෘදයාබාධ ඇති දරුවන්, නිදන්ගත රෝගවලින් පෙළෙන වැඩිහිටියන්, කිසි විටෙකත් අනතුරු අඟවා නොතිබූනු බව අනාවරණය නොවූ ආදරණීයයන්ට අතුරු ආබාධ වැලඳීම වෙනුවෙන් වැලපෙන පවුල් දක්නට ලැබෙන්නේය.
එන්නත් ලබා ගත් තරුණයින් හදිසියේම පීඩාවට පත් කරන මයෝකාඩයිටිස් රෝගය වැළඳීමෙන් දැන් අසරණ වී සිටින තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කථා උදාරණයට ගත හැක. නැතහොත් සාමාන්‍ය ජීවිතය වෙනස් කරන සෞඛ්‍ය ගැටලු ඇති ෆයිසර් විශ්වාස කළ අයගේ කතා සලකා බැලිය හැක. මේවා හුදු දත්ත පමණක් නොව - ජගත් මානවයාගේ ව්‍යසනයකි. බෝර්ලා සම්බන්ධයෙන් ගත් කළ එය ඓතිහාසික පාවාදීමකි.
දරුවන්ගේ ජීවිත මත ඔට්ටු ඇල්ලු ෆයිසර්ගේ එන්නත, සෑම වයස් කාණ්ඩයකම දරුවන්ට ආරක්ෂිත යැයි විකුණනු ලැබූ හෙයින් ගණන් කළ නොහැකි තරම් දරුවන් ගණනකට හානි කර ඇත. කුඩා දරුවන්ගේ හෘද රෝග, කලකට පෙර දුර්ලභ වූ අතර, දැන් භයානක තත්වයකට පැමිණ තිබේ. එන්නත ලබාදුන් දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට ද්‍රෝහිකමක් කළා යැයි දැනෙනවා පමණක් නොව, තම දරුවාගේ ජීවිතය ෆයිසර්ගේ බිලියන ගණනක ලාභයට දායක වූවාදැයි කියා සිහියට නගමින් සිටිති.
මාධ්‍ය සංකීර්ණත්වය:
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් නිශ්ශබ්දතාවය සහ ඔට්ටු ඇල්ලීම මගින් ෆයිසර් ආරක්ෂා කර ඇත. ප්‍රශ්න යටපත් කිරීම, උත්සුකයන් බැහැර කිරීම, විවේචකයන් කුමන්ත්‍රණ න්‍යායවාදීන් ලෙස ලේබල් කිරීම ආදී උපක්‍රම මගින් ප්‍රධාන දරාවෙඔ මාධ්‍ය ෆයිසර්ගේ මත ආධිපත්‍යය දැරීමට ඉඩ දුන්නේය. ඔවුන්ගේ නිශ්ශබ්දතාවය ෆයිසර්ගේ ලාභ අධිරාජ්‍යය කෙරෙහි විශ්වාසය තබමින් මහජනතාවට අවදානම් පිළිබඳ අන්ධභාවයක් ඇති කළේය.
යුක්තිය අවසානයේ පැමිණේ:
නෙදර්ලන්තයේ ලන්දේසි අධිකරණය තීරණාත්මක ස්ථාවරයකට පැමිණ තිබේඉ. විනිසුරුවරයෙකු බෝර්ලාගේ ප්‍රකාශයන් විමර්ශනය කරමින් සිටියි. මෙම නඩුවෙන් සැඟවුණු සන්නිවේදනයන්, යටපත් කළ පර්යේෂණ සහ ජීවිත අහිමි කිරීමට ඉදිරිපත් කළ බොරු හෙළි කළ හැකි වනු ඇත. පොරොන්දු මත ගොඩනැගුණු බෝර්ලාගේ අධිරාජ්‍යය දැන් බිඳවැටීමේ අද්දරට පැමිණ තිබේ. වරදකරු බව ඔප්පු වුවහොත්, බන්ධනාගාරය ඔහු එනතුරු බලා සිටිනු ඇත. එමගින් ආයතනික වගවීමේ දැවැන්ත වෙනසක් සිදුවනු ඇත.
සත්‍යය සඳහා මහජනතාවගේ ඉල්ලීම ඉහල ගොස් මහජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් ඇත. කලක් ෆයිසර් සමාගන විශ්වාස කළ අය දැන් යුක්තිය ඉල්ලා හඬා වැටෙති. මෙම ඉල්ලීම දඬුවම් සම්බන්ධයෙන් පමණක් නොව - දැවැන්ත ඖෂධ සමාගම් වල ආකල්ප වෙනස් කිරීමක් ද්කවා ඉදිරියට පැමිණ තිබේ.
ඵෙඔප්ලෙ අරෙ ඩෙමන්ඩින්ග් ටිඝ්ටෙර් රෙගුලටිඔන්ස්, ඉන්ඩෙපෙන්ඩෙන්ට් ඔවෙර්සිඝ්ට්, අන්ඩ් රේල් cඔන්සෙඣුඑන්cඑස් ෆොර් cඔර්පොරටෙ ඩෙcඑප්ටිඔන්.
ජනතාව දැඩි රෙගුලාසි, ස්වාධීන අධීක්ෂණය මෙන්ම ආයතනික රැවටීම් වැලැක්වීම සඳහා යථාර්තවාදී ප්‍රවේශයන් ඉල්ලා සිටිති. බෝර්ලාට නියමිතව තිබෙන සිරගත වීම හුදෙක් පුද්ගලික දඬුවම් පැමිණවීමක් පමණක් නොවේ; එය අන්ධ විශ්වාසය අවසන් වී ඇති බවට සෑම සංස්ථාවකටම ලැබෙන සංඥාවකි.
නිගමනය:
බෝර්ලාගේ එර්හිව නඩු කට්යුතු ආරම්භ කිරීමේ දිනය ෆයිසර් බල බිඳුණු පද්ධතිය සම්බන්ධයෙන් හෙළිදරව් කරන දිනය බවට පත්ව ඇත.බෝර්ලාගේ සහතිකය, වරක් ලෝක ජනයාට සැනසිල්ලක් වූ අතර, දැන් ඔහුව විශ්වාස කර මිල ගෙවූ ජනයාට පාවාදීමක් ලෙස හැඟී යමින් පවතී.බෝර්ලා සිරගෙදරට යොමු කරන්නේ නම්, එය ආයතනික යුක්තිය සම්බන්ධෑය්න් වන සන්ධිස්ථානයක් වනු ඇත. මෙය දඬුවමට වඩා වැඩි යමකි. එය ජීවිත හැඩගස්වන ප්‍රතිපත්තිවලින් දැවැන්ත ඖෂධ සමාගම් වල ග්‍රහණය ඉවත් කරමින් මහජන සෞඛ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් කරනු ලබන් කැඳවීමකි.
එය බෝර්ලාගේ වැටීම මගින් ආරම්භ වනවා පමණක් විය හැකිය. ප්‍රශ්නය ඔහු යුක්තියට මුහුණ දෙයිද යන්න පමණක් නොවේ දිගු කලක් තිස්සේ බොහෝ මානවවාදී දේවලින් ඉවත් වූ කර්මාන්තයක් නැවත හැඩගස්වන්නේද යන්නයි.
මූලාශ්‍ර...
https://t.me/JulianAssangeWiki
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්‍රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්