ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ 9වන නියෝජිත සම්මේලනය නොවැම්බර් 11 දා
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ 9වන නියෝජිත සම්මේලනය 2023 නොවැම්බර් මස 11 දින දවස පුරා පක්ෂයේ ප්‍රධාන ලේකම් ,හිටපු ජල සම්පාදන අමාත්‍ය ,රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.
එම පක්ෂයේ උප ලේකම් සරත් රණසිංහ මහතා පවසන්නේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිදුවන දේශපාලන වර්ධනයන් පිළිබඳවත්,ඉදියේදී රටතුළ සිදුවිය හැකි දේශපාලන,සමාජ,ආර්ථික වෙනස්වීම් පෙර දැක ඒ අනුව ක්‍රියාත්මක වීම සඳහාත්,වඩාත් පූර්ණ දේශපාලන ඉදිරි දර්ශන යෝජනාවක් අනුමත කරගැනීමත් මෙම සමුළුවේ ප්‍රධාන අපේක්ෂාව බවය.
එසේම සමුළුව ආරම්භයේදී "IMF වට්ටෝරුවට විකල්ප ආර්ථික වැඩපිළිවෙළ කුමක්ද"යන මාතෘකාව ඔස්සේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන සුමනසිරි ලියනගේ මහතා විසින් ආරාධිත දේශණය පවත්වන බවත්,පක්ෂය වෙනුවෙන් දිවිදුන්,මුළු ජීවිත කාලයම පක්ෂ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිට මියගිය ,හා පොදුවේ වමේ ව්‍යාපාරය වෙනුවෙන් දිවිදුන් සහෝදර සහෝදරියන් සැමරීම සඳහාද කටයුතු සූදානම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන